රජයෙන් ලක්ෂ 31කට ආසන්න පිරිසකට රුපියල් 5000ක්

5000

අඩු ආදායම් ලාභී පිරිස් ලක්ෂ 31කට  රුපියල් 5000 බැගින්  ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කරන ලදි.

 

More Stories