Similar Posts
මිනුවන්ගොඩ බරපතලයි
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් මතු වී තිබෙන බව එම කලාප අධ්යක්ෂ වජිර රණරාජා මහතා සඳහන් කරයි. එම කලාපයේ පාසල් කිහිපයක සිසු සිසුවියන් දස දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි ද මවුපියන් 14 දෙනකු, ගුරුවරුන් කිහිප දෙනෙකුද ආසාදිතයන් වී ඇතැයි ද ඔහු පැවසීය. දැනට එම කලාපයේ පාසල් සිසු සිසුවියන් 78 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින…
ඩීසල් තියෙන්නේ තවත් දවස් 4කටයි
ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දුන් බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම…
සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට
සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….
සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක්
මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ඉදිරි දින හතක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. එලෙස ඉදිරි දින හතක කාලය තුළ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අවදානමක් ඇතැයිද සදහන්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් රට පුරාම යම් යම් ප්‍රදේශවලට ගොස් ඇති නිසා රට පුරාම එම අවදානම ඇති…
ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා…