රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් 10ට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදාට පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශ පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා මේ බව සඳහන් කරයි.

More Stories