Similar Posts
මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්
හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ…
මැහුම් පාඨමාලාවන් නිමාවට පත් කර කාන්තාවන්ට මැෂින් ලබාදෙයි
හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන මැහුම් පාඨමාලාවන් සාර්ථක ලෙස නිමාවට පත් කර කාන්තාවන් සදහා මහන මැෂින් ලබා දීම එම පුහුණු මධ්‍යස්ථානයේදි සිදු කරන ලදි. කොවිඩ් වසංගත තත්වයන් හමුවේ සෞඛ්‍ය උපදෙස් මත මෙය සිදු කල අතර මෙම අවස්ථාවට වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සුම් තාක්ෂනය ඔස්සේ සහාභාගි විය….
ක්ෂණික විසඳුම එන්නත නොවන බව වෛද්‍යවරු කියති
සයිනොෆාම් එන්නත සඳහා අනුමැතියක් ලැබුණු බවට ජනාධිපතිවරයා සිය අලුත් මාධ්‍ය ප්‍රකාශකයා හරහා කළ දැනුම්දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගම වසංගතය පාලනය සඳහා මේ මොහොතේ කඩිනම් විසඳුම එන්නත් කරණය නොවන බව සෞඛ්‍ය විශේෂඥ පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. “එන්නත දුන්නට පස්සේ මේ රෝගීන්ට ඒ එන්නතේ ප්‍රතිශක්තිය ඇඟේ ඉපදීමට යන කාලය බැලුවහම තවත් මාස තුනක්…
ඇඳිරි නීතිය දිඟු කිරීමේ තීරණය හෙට
පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අනුව 30 වැනිදායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධව සිකුරාදා දිනයේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය රැස්වීමෙන් අනතුරුව තීරණය…
මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පත් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් අඥා පනත ප්‍රකාරව, සියලු ම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිසම විසින් ඊයේ (දෙසැ. 21) රාත්‍රි නිකුත් කරනු ලැබ ඇත. ඊට අදාළ අනුමැතිය එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකයන් 5දෙනාට ලබා දී…