රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

2023.03.31 සිට 2023.06.30 දින දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ කල් නිකුත් වූ දිනයේ සිට වසර 02කින් මෙය දීර්ඝ කොට ඇති බවයි.

More Stories