ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් හදිසියේම අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්‍යාලයේ ඔහු රැඳී සිටිය දී යි කොටුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් මැයි මස 28 වෙනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් කළේ.

More Stories