Similar Posts
වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි
වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා…
වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්
වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ. එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.
අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…
ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය
අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අදාළ ආයෝජකයන් වෙත පිරිනැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ග්‍රීඩ් උපපොළවල් 11ක මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා 2023-10-02 දින පැවැති අමාත්‍ය…