ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි June 28, 2020 daily reporter ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 10,081,545ක් ලෙස සදහන්.වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 501,298 දක්වා ඉහළ ගොස් ඇත.එසෙම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය 5,458,369ක් වෙ.