Similar Posts
පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?
අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික රැදවියන් පිරිසක් නිරෝධායනයට
මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…
රාජපක්ෂ පවුල මාස 30න් ශ්‍රී ලංකාව බංකොලොත් කල හැටි
එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර්තාවෙන් මනාව පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති…
ඉන්දියාවට කොරෝනා සුනාමියක්
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…