විදුලි බිලට එරෙහිව පන්දම් විරෝධය හැටන් වලටත් යයි

විදුලි බිල වැඩි කිරිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් 26වන දින රාත්‍රියේදි හැටන් නගර මධ්‍යයේදි පැවැත්විනි.

එහිදි පැමින සිටි විරෝධතාකරුවන් පන්දම් දල්වා විදුලි බිල ඉහල දැමිමට එරෙහිව විරෝධය දක්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts