විදුලි බිල්පත් සඳහා තවත් බද්දක් September 29, 2023September 29, 2023 daily reporter සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සියලුම (LECO) විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි.2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇත.ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාළ ලෙකො සමාගම පවසයි.