විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි.

එතුමාට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ප්‍රදානය කෙරිණ.

Related posts