වෙබ් අඩවි කිහිපකයට එල්.ටී.ටී.ඊ. යෙන් සයිබර් ප්‍රහාරයක්

cyber

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව සදහන් වෙයි.

වාර්තා වන පරිදි එල්.ටි.ටි.ඊ. හිතවාදීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම වෙබ් අඩවි දෙක යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

More Stories