වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පනියි

train

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

More Stories