ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මෙම මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහනයේ කාගෝ සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව සදහන්.

More Stories