සිරිදම්ම හිමිට ඇප

siridamma-himi

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් මත මුදා හැර තිබෙනවා.

ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිිරිපත් කරනු ලැබුවා.

එහි දී උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

Related posts