හදිසි නීතිය සම්මත වෙයි July 28, 2022 daily reporter හදිසි නිති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද(27) සම්මත විය. ඒ අනුව, පක්ෂව ඡන්ද 120ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 63ක් හිමි විය.