හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි

හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කිරිමට හා දුම්රිය මාර්ගය දෙපස සුද්ධ කිරිමට දුම්රිය අධිකාරියේ සේවක පිරිස් විසින් පියවර ගෙන ඇත.
එම දුම්රිය මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු සිදු කරන සේවක පිරිස් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද අබලන් සිල්පර කොටන් ඉවත් කිරිම සිදු කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories