හිඟ ඖෂධ 146ක් මෙරටට ; පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ

sinhala gay katha

මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි.

දැනට හිඟව පවතින ඖෂධ වර්ගද ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේ ය.

 

Related posts