හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා වෙත පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ මෙරට පැවති යුද්ධයේ අවසන් කාලසීමාවේ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබද චෝදනා කරමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පැවසුවේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබද ව්‍යාපෘතිය නමැති දකුණු අප්‍රිකාව පදනම් කර ගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.

Related posts