gazet

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නම් කරමින් භාණ්ඩ ලැයිස්තුවක් අද (07) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, කැබිනට් නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි.

More Stories