එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.

Similar Posts