law

මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

More Stories