parli

ඉන්ධන අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන් හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වු පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් එම තීරණය ගෙන ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

More Stories