elawalu digital backpack

පසු ගිය දිනවල  දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති.
මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පිරිස් පවසනුයේ එළවළු මිල මෙසේ පහල බැසිම තමන්ට යම් සහනයක් බවත්ය.
මේ පිලිබදව අදහස් දක්වන නගරයේ එළවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එළවළු තොග මිල පහල බැසිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts