kandakadu

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

අප කළ විමසීමක දී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ ඉන් එක් අයෙක් මියගොස් ඇතැයි වාර්තා වන අතර, එම ස්ථානයට ළඟාවීම අසීරු වී ඇති බවය.

More Stories