ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වන බව වාර්තා වෙයි.

පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙය සිදුවන බවයි.

මෙම තරගාවලිය මේ වසරේ ජුනි මාසය තෙක් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Similar Posts