Similar Posts
බස් රථයක් කාණුවකට වැටෙයි
මහනුවර සිට ලක්ෂපාන හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මාර්ගය අයිනේ කාණුවකට වැටිමෙන් අනතුරකට පත්ව ඇත. හැටන් කොළඹ මහනුවර මාර්ගයේ දියගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගය මුලුමනින්ම අවහිර විමත් සමග මහනුවර සිට හැටන් ධාක්වා ධානවයවු මෙම බස් රථය ලක්ෂපාන හරහා හැටන් දෙසට ධාවනය කරවිමේදි මෙසේ අනතුරට ලක්ව…
එකම පවුලේ පස් දෙනකුට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01වන වන තවත් කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු හමුව ඇති අතර එයින් පස් දෙනකු එකම පවුලේ අය බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේ සිය බගවන්තලාව බොගවාන වතුයායට පැමිනි පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස මුලින් හදුනාගත් බවත් එම ආසාදිතයාගේ මව අවුරුදු 63, පිය අවුරුදු 71, බිරිද අවුරුදු 33,…
දිස්ත්‍රික්ක කිහිපයකට වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50 ක පමණ තරමක තද…
කොස්ගමින් පැන්න කොරෝනා රෝගියා බොරැල්ලෙන් අල්ලා ගනී
අද උදෑසන 6 ට පමණ කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා වෛරසය ආසාදිත 26 හැවිරිදි තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. මෙම ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සිටියදී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රිමාන්ඩ් බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ රැඳවුම් තත්ත්වය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (11) කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත ගොස් තිබේ. අදාළ නියෝජිත කණ්ඩායමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි , එහි අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු…
Twitter සේවකයින් ඇද ගත්තැයි සකර්බර්ග්ට නඩු
“ට්විටර් ” වෙළඳ රහස් ලබාගැනීමේ පටු අරමුණින් හිටපු ට්විටර් සේවකයින් සිය ගනනක් මෙටාහි නව ත්‍රෙඩ් ඇප් එකට බඳවා ගත් බවට එලොන් මස්ක්ගේ නීතීඥවරයා මෙටාට චෝදනා කළේය. ට්විටර් සමඟ අරගල කිරීම සඳහා මෙටා විසින් දියත් කරන ලද ත්රෙඩ්ස් යෙදුම, දියත් කර පැය කිහිපයකට පසු නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ. බ්‍රහස්පතින්දා දියත් කිරීමෙන් පසු යෙදුම දැනටමත් මිලියන…