unusum puwath sinhala

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි දැන ගන්නට තිබේ.

ජාත්‍යන්තර ගෑස් මිල ඉහළ යාම නැව් ගාස්තු රක්ෂණ ගාස්තු ඩොලරයේ මිල ඉහළ යාම ආදී හේතූන් මත මෙම මිල වැඩි කිරීම සිදු කළ යුතු බව එම සමාගම් ආරංචි මාර්ග කියා සිටියි.

More Stories