මහ පරිමාණයේ යාවත්කාලීන ක්‍රියාවලියක පියවරක් ලෙස ලබන මාසයේදී Gmail ගිණුම් මිලියන ගණනාවක දත්ත මකා දැමීමට සිදුවන බව ගූගල් සමාම අනතුරු අඟවා ඇතැයි එංගලන්තයේ දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළේය.

මේ ප්‍රධාන යාවත්කාලීන ක්‍රියාවලිය යටතේ අවම වශයෙන් වසර දෙකක්වත් අක්‍රීය මට්ටමක පවතින සියලු විද්‍යුත් තැපෑල, ලේඛන, වාර්තා සටහන්, දින දර්ශන, ඡායාරූප සහ වීඩියෝ සියල්ල ස්ථීරවම මකා දමමින් පිරිසුදු කිරීමට තීරණය කර ඇති බැවින් සියලු පෞද්ගලික ගූගල් ගිණුම්වලට එය බලපානු ඇතැයි ද වාර්තා වේ.

Similar Posts