පසුගිය වසරේ ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ  72 වැනි ස්ථානය හිමිව තිබුණත් එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි.

ඒ අනුව මෙවර 2020 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහකින් පහළට ගොස් තිබේ.

ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.

නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් එම දර්ශකයේ පළමු ස්ථාන 10 අතර පසුවේ.

 

Similar Posts