money

ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙම විෂමතාවට සරිලන ආකාරයට රටේ බදු ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි.

Similar Posts