dailyreporter

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි.

මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ නියෝජනය කරමින් සර්ව ආගමික නායකයන් ඇතුළු මුස්ලිම්, සිංහල, ද්‍රවිඩ පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts