police-aragla-bumiya

“දරාගන්න බෑ හාමුදුරුවනේ..! මට ජොබ් එක නැතිවුණාට කමක් නෑ, මම පතල් වැඩ කරලා හරි ජීවත් වෙනවා…” සියල්ලන් හැඬවූ පොලිස් නිලධාරියාගේ සංවේදී කතාව

නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහාය දක්වන ප්‍රකාශයක් සිදු කළ පොලිස් සැරයන්වරයෙකුට විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීම මත අනාවරණ තොරතුරු මත නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත්, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

නිලධාරියාට රැකියාව අහිමි කළහොත්, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන බව කියමින් බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ සටහන් පළ කර තිබුණා.

Similar Posts