dailyreporter

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ සීනි කැකිරිවලට හොඳ ඉල්ලුමක් ලැබී තිබේ.

පසුගිය කාලවලදී සීනි කැකිරි කිලෝ එකක් රුපියල් 120ට අලෙවි වූවත් මේ දිනවල කිලෝ එකක් රුපියල් 300 – 400ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වෙයි.

මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම සීනි කැකිරි වාර්ෂිකව වගා කිරීමට ගොවීන් පුරුදු වී සිටියි.

 

Similar Posts