දෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.

More Stories