Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ.

මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී ඇති බව සඳහන්.

මෙලෙස ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56% ක් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යන්න අදහස් ලබා දී තිබුණි.

‘එයින් වැඩි වෙනසක් සිදු නොවේ’ යැයි 25% ක් පවසා ඇති අතර 19% දෙනෙක් කියා ඇත්තේ සමාජ මාධ්‍ය අවභාවිතා වීම ඉන් අඩුවනු ඇති බවයි.

පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත සම්මත කර ගැනීමට එහි සඳහන් වගන්ති 31ක් සංශෝධනය විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Similar Posts