powercut what is the most common type of injury from electric shock

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වීම් වාර්තා වී ඇති බව වාර්තාකරුවන් පවසයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්දි කිරීම් සිදුවිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමට හේතුවන බවයි.

More Stories