slparli

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය හෙට (19) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එහිදී පිල්මාරුවක් සිදුවිය හැකි බවයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ දී විවාදයට ගැනීමට නියමිතයි.

Similar Posts