ජේසුස් ක්‍රිෂ්තුස් වහන්සේගේ උපත සැමරිමේ නත්තල් උදාව සැමරිමේ රාත්‍රි දේව මෙහෙය සදහා හැටන් ආශ්‍රිත වතුකරයේ කතෝලික බැතිමතුන් විශාල පිරිසක් හැටන් සිරි කුරුස දේවස්ථානයට එක්ව සිටින ලදි.

නත්තල් උදාවේ වීශේෂ දේව මෙහෙය හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් විසින් සිදු කල අතර මෙම නත්තල් උදාවේ දේව මෙහෙය සදහා පැමින සිටි බැතිමතුන්ගේ හා දේවස්ථානයේ ආරක්ෂාව සදහා හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්  විසින් විශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන තිබුනි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts