media

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (18) පස්වරුවේ විරෝධාතාවක් පැවැත්වූහ.

එහිදී විරෝධාකාරුවෝ ”මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනු” සහ “පහරදීම් හෙළා දකිනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.

 

Similar Posts