Similar Posts
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ සැලසුමක් ඇති ප්‍රතිපත්ති ගරුක අයයි
ගුවන් විදුලි, රූපවාහිණී නාලිකාවල ඕන තරම් මහජන නියෝජිතයින්ට විරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ වාද විවාදවලින් ජනතාවට වැඩක් නැහැ. ඡන්ද දායකයාටත් වැඩක් නැහැ. රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවානම් ජනතාවටත්, ඡන්ද දායකයාටත් වැඩක් තිබෙනවා. පාර්ලිමේන්තු යන්න නම් ප්‍රතිපත්ති ඇතිව ඉදිරි සැලසුමක් තිබෙන්න ඕන යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සහ පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරේ…
පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දකුණ , බස්නාහිර , සබරගමුව හා මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වා වැඩි විය හැකියි. දිවයින වටා මුහුදු ප්‍රදේශ…
පදුපොල ස්වාමින් වහන්සේලා නව නමකට කොවිඩ්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව නමක් (09) කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා පි. සි….
සෑම මාධ්‍යවේදියෙකුටම උපාධියක්
‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන, පර් යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මගින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදීම මෙම නව ආයතනය ආරම්භ කිරීමට හේතුවී…