Similar Posts
ජවිපේ සදුදා සිට කරන්න යනදේ
ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි. පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි. පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…
මහවිලච්චියේ අඳෝනාව
මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ. එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන්…
කාසල්රි ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර කොටසට ඇදහැලෙන අධික වැසි තත්වයන් සමග කාසල්රි ජලාශයේ ජලය පිටාර මට්ටමට පැමිනිමත් සමග අද 04 වන දින උදැසන වාන් දැමිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජලය සිග්‍ර ලෙස ඉහල යාමත්…
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාල හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත…