doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබේ.

වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට වේගවත් වී ඇති අතර මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරති.

More Stories