එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
දිවයිනේ වැඩිම උෂ්ණත්වය කොළඹින්
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.3 ක් ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ නගරයෙනි. කොළඹ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 – 04 ත් අතර අගයකින් ඉහළ ගොස්…
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා වූ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවල මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
බිඳවැටීම තමයි ජිවිතය ගොඩනගන්න හොදම අවස්ථාව
1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම…
වැල්ලවාය නගරයේ තවත් සුළු භූ කම්පනයක්
වැල්ලවාය ප්‍රදේශයේ අද (11) තවත් සුළු භූ කම්පනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව ය. එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බව ද එම කාර්යාංශය පැවසීය. වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි අපි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ….
ශානි යනු කවුද?
රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා ඇප නොදී මාස දහයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබීම ජාත්‍යන්තර වශයෙන්…