එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
හිට්ලර්ගේ න්‍යාය අනුව අධිබලැති පුපුරණ දුව්‍ය සාදා කෝටි 500 ට විකීණිමට ගිය අයෙක් STF දැලේ!
දෙවන ලෝක යුද්ධ කාලයේ හිට්ලර්ගේ පොතක් සොයාගෙන ඒ් අනුව රසදිය ඇසුරෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිබලැති පුපුරන ද්‍රව්‍යය නිර්මාණය කර රුපියල් කෝටි 500 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මොහුට හිට්ලර්ගේ සමයේ පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කරන පොතක් හමු වී…
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න
රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික සභාවකින්” කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ…
තවත් කොරෝනා මරණ 07 ක්
තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය…
කාටුපුලියන්කුලම ගම්මානය ගෙමැස්සන් ආක්‍රමණය කරයි – බලධාරීන් නිහඩයි
වසර පහළොවක පමණ කාලයක සිට අක්‍රමත් ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ කුකුළු ගොවිපළක් හේතුවෙන් උග්‍ර ලෙස ගෙමැස්සන් ගම්මානයක්ම ආක්‍රමණය කර ඇති බවට ගම්මු අදාළ වගකිව යුතු බලධාරීන්ට චෝදනා කරති. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුලියන්කුලම ගම්මානයේ අක්කර විසි පහකට ආසන්න පෞද්ගලික ඉඩමක දැනට වසර පහළොවක පමණ කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන…
ආදිවාසි නිජ බිම් මහවැලි අධිකාරිට – වන්නිල ඇත්තෝ අභියාචනාධිකරණයට
සිය නිජ බිම් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩ ඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට පවරා දීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය…
රසායනික පොහොර ආනයනය නතර කිරීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරිමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි….