එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
STF කදවුරු 03ක් ලොක් ඩවුන්
ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ. ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ. දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත. රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.
බස්නාහිරට, මධ්‍යමට සහ සබරගමුවට තද වැසි
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම…
හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කරයි
හැටන් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය නවිකරනය කිරිමට හා දුම්රිය මාර්ගය දෙපස සුද්ධ කිරිමට දුම්රිය අධිකාරියේ සේවක පිරිස් විසින් පියවර ගෙන ඇත. එම දුම්රිය මාර්ගය නවිකරනය කිරිමේ කටයුතු සිදු කරන සේවක පිරිස් එම දුම්රිය මාර්ගයෙන් ඉවත් කරන ලද අබලන් සිල්පර කොටන් ඉවත් කිරිම සිදු කරන අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා සහභාගී වන නලු නිලි ගායක ගායිකාවන් වැනි ජනපි‍්‍රය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනපි‍්‍රය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා…
O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි
කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලීම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක්…