Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි.

එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.

Similar Posts