longship

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව වන ‘එවර් ඒස්’ නෞකාව හෙට කොළඹ වරායට පැමිණේ.

අඩි 20 ක දිගින් යුතු විශාල බහාලූම් 24000 ක් එවර් ඒස් නෞකාව තුළ එකවර ප‍්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ.

කොරියානු රාජ්‍යයේ නිෂ්පාදනය කර ඇති එවර් ඒස් නෞකාව දිගින් මීටර් 400 ක් සහ පළලින් මීටර් 61.5 වශාලත්වයෙන් යුතු වේ.

Similar Posts