බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස නම් කර තිබෙනවා.

19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වනවා.

ලතින් ඇමරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට ඇය පත්වීමත් සමඟ මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇති බව සඳහන්.

Similar Posts